Loading...

ශ්‍රි ලxකාවේ නිවාස කුලියට දිම සදහා හොදම අන්තර්ජාල අඩවි සහ ආයතන 2021

ඔබ නව නගරයකට ජිවත්ව්මට සැලසුම් කරනවානම් නවාතැන් පහසුකම් ගැන සැලකිලිමත් විම අනිවාර්‍යයි. 
කුමන නිවාස කුලියට දෙන අන්තර්ජාල අඩවියෙහිද ඔබට වඩාත් හොද සෙව්ම් ලබා දෙන්නේ නැතහොත් ඔබ තැරව්කාර හෝ දේපල වෙළදාමේ නියුතු ආයතයක් හරහා කුලි නිවසක් සොයන්නේනම් ඔබ අනුමත් කරන ආයතනය කුමක්ද? 
අද අප ඔබට ශ්‍රි ලxකාවේ දැනට පවත්වාගෙන යන දේපල වෙළදාමේ සිටින ආයතන හා දේපල වේළදම සදහා වෙන්වු වෙබ් අඩවි කිහිපයක් ඉදිරිපත් කරනවා,අතරින් ඔබට වඩාත් හොදම සේවාවක් ලබාදෙන ආයතනය හෝ වෙබ් අඩවිය තෝරා ගැනිමට උපකාර වේ යැයි අප සිතනවා.

1.නිවාස කුලියට දෙන අන්තර්ජාල වෙබ් අඩවි
ශ්‍රි ලxකාවේ නිවාස කුලියට දෙන අන්තර්ජාල වෙබ් අඩවි හරහා අපට නිවාසය පිහිටි පෙදෙස , මිල ගණන් හා නිවස පිළීබද තොරතුරු වඩාත් හොදින් සපයනු ලබන අතර එමගින් අපට වඩාත් හොද තෝරාගැනිමක් සිදු කල හැකියි.  

a. LankaPropertyWeb


b. Rentpackage
නොමිලේ වෙළඳ දැන්වීම් මාර්ගගත කුලී කළමනාකරණ වේදිකාව.අසීමිත ලැයිස්තුගත කිරීම් ගණනක්.ප්රධාන තොරතුරු ඉක්මනින් පුරවන්න.පින්තූර පළ කරන්න.යූ ටියුබ් වීඩියෝ දැන්වීම් සමඟ.පහසු මාර්ගගත දේපල නැරඹීම, දේපල පෙන්වීම සඳහා ඔබේ කාලය නාස්ති කිරීම නවත්වන්න. 


c. Rental.lk


2.දේපල වේළදාමේ නියුතු ආයතන
දේපල වේළදාමේ නියුතු ආයතනයක් හරහා නිවාසයක් කුලියට ගැනිම වඩාත් පහසුය..මන්ද ඔවුන් තුළ ඇති වෙළදපොල පිළිබද ඇති දැනුම තුලින් ඔබ හට වඩාත් හොද නිවසක් වගේම වඩා පහසු මිලකට නිවසක් ලබා ගැනිමට අපට හැකි වේ. ඇතැම් විට අතරමැදි ගාස්තුව ලබාදෙන්නේ කුලියට ගෙන සිටින්නා (කුලී නිවැසියා)විසින් හෝ දේපල හිමියා විසින් විය හැක.එබැවින් අතමැදි ගාස්තුව ගෙවිය යුත්තේ කා විසින්ද යන්න පැහැදිලිව දැන ගැනිම වඩාත් සුදුසුවේ.  

පහත දැක්වෙන්නේ ශ්‍රි ලxකාවේ දේපල වෙළදාමේ නියුතු ආයතනයන්ගේ වෙබ් අඩවි කිහිපයකි.

ඔබට ශ්‍රි ලxකාවේ හො පිටත දෙපල මිළදි ගැනිමට අවශය නම් අපගේ වෙබ් අඩවිය එයට වඩාත් සුදුසු තැනයි.(Rentpackageගෝලීය දේපල වෙළඳාම් නියෝජිත සෙවුම් යන්ත්‍රය)ඔබට පහසුවෙන්ම නම හා ස්ථානය සදහන් කිරිම මගින් දේපල වෙළදාමේ නියුතු ආයතනයක් සොයා ගත හැකිය. අප විසින් ඔබ හට දේපල වෙළදාමේ නියුතු ආයතනයේ දුරකතන අංකය, ලිපිනය හා වෙබ් අඩවිය ලබා දෙනු ඇත ඔබට ඔවුන් හා සම්බන්ධ වීම සදහා.

ඔබ හට කුලි දේපල වෙළදාමේ නියුතු ආයතන හා වෙබ් අඩවි වලට අමතරව පහත මාර්ග ඔස්සේද වඩාත් හොද කුලි නිවාසයක් සොයා ගත හැකිය.  


3.විවිධ වර්ගයන්ගේ භාණඩ හා සේවා සහිත වෙබ් අඩවි

කුලි දේපල වේළදාම සදහා වෙන්වු වෙබ් අඩවි වලට අමතරව, දේපල අයිතිකරුවන් හා තැරැව්කරුවන් ඔවුන්ගේ දේපල පිළිබද තොරතුරු විවිධ වර්ගයන්ගේ භාණඩ හා සේවා සහිත වෙබ් අඩවිවලට යොමු කරයි.
Ilman.lk තමයි ලන්කාවේ ලොකුම භාණ්ඩ හා සේවා සපයන අන්තර්ජාල වේළදපොල.මේ තුලින් අපට අවශ්‍ය ඕනැම භාණඩයක් හෝ සේවාවක් මිලදි ගත හැක..ඒ අතර අලුත්වැඩියා කටයුතු හා රැකියා පුරප්පඩු පිලිබද තොරතුරුද වේ..


4.දේශිය පුවත්පත්
දේපල හිමියන්ගේ හා තැරැව්කාර සමාගම් විසින් පලකරන ලද ප්‍රචාරක දැන්විම් දේශිය පුවත්පත් තුල දැකිය හැක..එය ශ්‍රි ලxකාවේ තුල කුලි දේපල මිලදි හැනිමට වඩාත් හොද ක්‍රමයකි.

5.අසල්වැසි නගර වලට පිවිස තොරතුරු සෙවිම.
ඔබට දේපල කුලියට ගැනිමට අවශ්‍ය පෙදෙසහි ඔබ විසින්ම ගොස් එහි දේපල කුලියට දිමට අපේක්ෂා කරන දේපල හිමියෙක් විසින් කරන ලද "කුලියට දිමට ඇත"යන දැන්විම හරහා ඔබ කැමතිනම් ඒ හරහා දේපල හිමියා හෝ තැරැව්කාර සමාගම හමුවි කුලි නිවසක් මිලදී ගත හැකිය.  

ඉහත දක්වන ලද සියලු තොරතුරු හරහා ඔබට වඩාත් සුදුසු නිවසක් ලබා ගැනිමට දායක වුවායැයි අප සිතන්නෙමු. ඔබ දැන් ඔබට අවශ්‍ය කුලි නිවසක් සපයාගන්නේ කෙසෙද?අප හට මග හැරුණු වෙබ් අඩවි හෝ දේපල වේළදාමේ නියුතු ආයතන තිබේද?ඔබගේ අදහස් අප වෙත යොමුකර අන් අයත් සමග බෙදා ගන්න. 


ගෙවල් හිමියෙකු ලෙස හරහා ඔබ අය කරන ගාස්තුව පිළිබද වද වෙනවද? ගෙවල් කුලි මුදල් ලැබිය යුතු වෙළාවන් අමතක වෙනවද?කරපු වියදම් හරියට ලිපි ලේඛණය කරන්න බැරි වෙනවද?

Rentpackage මාර්ගගතව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සහ කුලී දේපල කළමනාකරණය වැනි අංග සපයයි.ලැයිස්තුගත කිරීම, කොන්ත්‍රාත්තු අත්සන් කිරීම, කුලී නිවැසියන් ඉවත් කිරීම දක්වා දේපල කළමනාකරණය කිරීම වැනි සියලු කුලී ක්‍රියාවලීන් සම්පූර්ණ කිරීම ඔබට පහසු කරයි.කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත.නොමිලේ අත්හදා බැලීම සඳහා දැන්ම පිවිසෙන්න.අනුකලනය කළ ඉඩම් හිමියා, කුලී නිවැසියන්, දේපල දත්ත වලින් සාදා ඇත. යතුරු ඇතුලත් කිරීමට අවශ්‍ය නැත. විශේෂාංග වහාම අත්දැකීම් ලබා ගන්න.ඔබ අප හා සම්බන්ධ වූ විට ඔබ එය දැන ගනු ඇත. කුලී පැකේජය ඔබේ දක්ෂම තේරීමයි.